ව්‍යසනයෙන් පීඩාවට පත් සිසුන්ට ඉගෙනුම් උපකරණ ලබා දීමේ විශේෂ උත්සවයක් පුන්නයි නීරාවි රජයේ දෙමළ මිශ්ර පාසලේදී පැවැත්විණි.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමේ පියවරවල ප්‍රධාන කොටසක් ලෙස, සිසුන්ට ඉගෙනුම් ද්‍රව්‍ය ලබා දීමේ විශේෂ උත්සවයක් අද (2025.12.16) අඟහරුවාදා උදෑසන කිලිනොච්චිය, කඳවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුන්නයි නීරාවි රජයේ දෙමළ මිශ්ර පාසලේදී පැවැත්විණි. ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් අමාත්‍ය ගරු ඊ. චන්ද්‍රසේකර් සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් යන […]
