November 18, 2025

ශ්‍රී ලංකා කළමනාකරණ සමිතිෙය් නියෝජිතයින් ගරු ආණ්ඩුකාරතුමා හමුවෙයි.

2026 ජනවාරි 21 සහ 22 යන දිනවල උතුරු පළාත් ආයෝජක සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කරන ශ්‍රී ලංකා කළමනාකරණ සමිති නියෝජිතයින් සඳුදා (2025.11.17) උදෑසන උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා හමුවී ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළහ. උතුරු පළාතේ ආයෝජන වැඩි කිරීම, ආයෝජක සහභාගීත්වය සහ උතුරේ ප්‍රධාන ආයෝජන අවස්ථා වැඩි කිරීම අරමුණු කරගත් සමුළුවේ සම්බන්ධීකරණය පිළිබඳව රැස්වීමේදී […]

ශ්‍රී ලංකා කළමනාකරණ සමිතිෙය් නියෝජිතයින් ගරු ආණ්ඩුකාරතුමා හමුවෙයි. Read More »

කොරියානු තානාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ගරු ආණ්ඩුකාරතුමා හමුවිය.

උතුරු පළාතේ පවතින ඝන අපද්‍රව්‍ය ගැටලුවට විසඳුමක් සෙවීමේ අරමුණින් ‘අපද්‍රව්‍යයෙන් බලශක්තියට’ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායකන් මහතා ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ලී මියොන් මහතාට සහාය පළ කර තිබේ. අද සඳුදා (2025.11.17) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට කොරියානු තානාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඝන

කොරියානු තානාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ගරු ආණ්ඩුකාරතුමා හමුවිය. Read More »