අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ගරු ආණ්ඩුකාරතුමාගෙන් සුබ පැතුම් පණිවිඩයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට, සඳුදා (2025.11.10) ආරම්භ වේ. මෙම අවස්ථාවේදී, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් මහතා විභාගයට පෙනී සිටින සිසුන්ට සිය සුභ පැතුම් එක් කරයි:_ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. අපේ සමාජයේ ඉතිහාසය තුළ, අධ්‍යාපනය පරම්පරා ගණනාවක් පුරා නොමැකෙන වත්කමක් […]
