ආයතනයක නැගිටීම හෝ වැටීම එහි නායකත්වය මත රඳා පවතී. – ගරු ආණ්ඩුකාරතුමා
සමාජය දෙදරුම් කමින් පරිහානියට හේතු වන මාරාන්තික මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ජාතික ජන බලවේගයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ රජය පියවර ගෙන තිබේ. අද දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීමේ අරමුණින් රජය ගත් ක්‍රියාමාර්ගය කාලෝචිත බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා පැවසීය. කරණවයි දමෝදර විද්‍යාලයේ නිර්මාතෘ දින ත්‍යාග ප්‍රදානෝත්සවය අද (2025.11.08) සෙනසුරාදා සවස […]
ආයතනයක නැගිටීම හෝ වැටීම එහි නායකත්වය මත රඳා පවතී. – ගරු ආණ්ඩුකාරතුමා Read More »
