උතුරු පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 42 දෙනෙකු පත් කර ඇත
ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින මොහොතක, අපේ උතුරු පළාතට වැඩිම ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් ලබා දීම සම්බන්ධයෙන් උතුරේ ජනතාව වෙනුවෙන් ජාතික ජන බල රජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාට මාගේ කෘතඥතාව පළ කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා පැවසීය. උතුරු පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, […]
උතුරු පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 42 දෙනෙකු පත් කර ඇත Read More »
