ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අනලයිතිව් සහ එසුවයිතිව් කලාපවල අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2025.10.31) සිකුරාදා සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී අනලයිතිව් සහ එසුවයිතිව් කලාපවල අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. මේ සම්බන්ධයෙන් පළමු සාකච්ඡාවේදී ගත් තීරණයට අනුව, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වයි. ජයචන්ද්‍රන් මහතා ඉහත ප්‍රදේශවලට සෘජුවම ක්ෂේත්‍ර චාරිකාවක් පවත්වා සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේය. ඒ අනුව ගත යුතු පසු විපරම් ක්‍රියාමාර්ග […]
