වත්මන් රජයේ පාලන කාලය තුළ ආයෝජන වාතාවරණය හොඳින් වර්ධනය වී ඇත. මෙයින් අප උපරිම ප්‍රයෝජන ගත යුතුය – ගරු ආණ්ඩුකාරතුමා
ශ්‍රී ලංකා කළමනාකරණ සමාජය අදාළ රජයේ දෙපාර්තමේන්තු වල සහාය ඇතිව ලබන වසරේ ජනවාරි මාසයේදී උතුරු පළාත් ආයෝජක සමුළුව පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන ලේකම්, උතුරේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන්, […]
