වැඩිහිටියන් අපගේ මාර්ගෝපදේශකයින්ය. අද තරුණ පරම්පරාව වැඩිහිටියන්ගේ උපදෙස් වලට සවන් දීමට පවා සූදානම් නැත. – ගරු ආණ්ඩුකාරතුමා
අද තරුණ සමාජය වැඩිහිටියන් තමන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන පසුව වැඩිහිටි නිවාසවලට ගෙන යාමේ ප්‍රවණතාවය මෙහි වැඩි වෙමින් පවතී. ඒ නිසා තමයි වැඩිහිටි නිවාස ස්ථාපිත කරන්නේ. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා මෙසේ පැවසීය. කිලිනොච්චි සිවනගර ගමේ වැඩිහිටි පුරවැසි සංගමය විසින් වැඩිහිටියන්ට උපහාර දැක්වීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (2025.10.23) උදෑසන සංගම් ශාලාවේදී සංවිධානය කරන ලදී. උත්සවයේ ප්‍රධාන […]
