උතුරු පළාත් ගුරු මාරු මණ්ඩලයේ සහ අභියාචනා මණ්ඩලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත යවන ලද වාර්තාව
උතුරු පළාත් ගුරු මාරු මණ්ඩලයේ සහ අභියාචනා මණ්ඩලයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් ව්‍යාකූල තොරතුරු ප්‍රකාශයට පත් කරමින් තිබියදී, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා, මණ්ඩල දෙකෙහිම සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වයි. ජයචන්ද්‍රන් මහතාගෙන් වාර්තාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව, ඔහු විසින් ගරු ආණ්ඩුකාරතුමා වෙත යවන ලද වාර්තාව පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය […]