කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්විණි.
උතුරු පළාතේ කෘෂිකර්ම හා ග්‍රාමීය සේවා, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන සහ පරිසර අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් අද, අඟහරුවාදා (2025.10.14) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගෙ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව […]