ශ්‍රී ලංකා ගොවි ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයින් සහ ගරු ආණ්ඩුකාරතුමාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
නවීන තොරතුරු තාක්‍ෂණය භාවිතා කරමින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සූරාකෑමෙන් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි නොවැම්බර් මාසයේදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රසම්පාදන මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ගොවි ව්‍යවසායකයින්ගේ සංගමයට දන්වා ඇත. ශ්‍රී ලංකා ගොවි ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයින් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (2025.10.09) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී […]