දකුණු කොරියානු ආයෝජකයින් උතුරු පළාතේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කරයි
උතුරු පළාතේ දකුණු කොරියානු ආයෝජකයින්ගේ උනන්දුව උපයෝගී කර ගන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීම සඳහා සාකච්ඡාවක් අද (2025.09.10) බදාදා උදෑසන උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාකච්ඡාව ආරම්භයේදී අදහස් පල කළ ගරු ආණ්ඩුකාරතුමා පැවසුවේ දකුණු කොරියාවේ ආයෝජකයින් උතුරු පළාතේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි. ඔවුන් මෙහි සමාගම් හරහා […]
දකුණු කොරියානු ආයෝජකයින් උතුරු පළාතේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කරයි Read More »
