September 10, 2025

පොකුණුවල මඩ ඉවත් කිරීම සම්බන්ධ සියලුම දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය කර සාකච්ඡා කර ස්ථිර යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා උපදෙස් දෙයි

යාපනය දිස්ත්‍රික්කයේ පොකුණුවල මඩ අඛණ්ඩව ඉවත් කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සහ අත්හදා බැලීමේ පදනමක් මත ජලය ඉවත් කිරීම වහාම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ සඳුදා (2025.09.08) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන්ගේ මහතාගෙ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. යාපනයේ භූගත ජලය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස පොකුණුවල මඩ ඉවත් කළ යුතු බවත්, මේ […]

පොකුණුවල මඩ ඉවත් කිරීම සම්බන්ධ සියලුම දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය කර සාකච්ඡා කර ස්ථිර යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා උපදෙස් දෙයි Read More »

ඉන්දිය රජයේ මූල්‍ය ආධාර ඇතිව පේදුරුතුඩුව වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාව

ශ්‍රී ලංකා සහ ඉන්දිය රජයන් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව, ඉන්දිය රජයේ මූල්‍ය ආධාර ඇතිව පේදුරු වරාය සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා බැංගලෝරයේ සිට පැමිණි ඉන්දිය ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ධීවර කටයුතු සඳහා වූ මධ්‍යම වෙරළබඩ ඉංජිනේරු ආයතනය, ඊයේ සඳුදා (2025.09.08) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා හමුවිය. මෙම

ඉන්දිය රජයේ මූල්‍ය ආධාර ඇතිව පේදුරුතුඩුව වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාව Read More »