කල්ලුණ්ඩායි එක්සත් ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ගරු ආණ්ඩුකාරතුමා විසින් විවෘත කරන ලදී.
කල්ලුණ්ඩායි ජනාවාස ගම්මානය ද අනෙකුත් ප්‍රදේශයන් මෙන් සියලු පහසුකම් සහිත සමෘද්ධිමත් ගම්මානයක් බවට පත්විය යුතු බවත්, එම සඳහා සැමදෙනා එක්ව කටයුතු කළ යුතු බවත්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා ඉල්ලීමක් කළා. කල්ලුණ්ඩායි ජනාවාස ගම්මානයේ සී. ධර්මකුලසිංහම් සහ ඒ. යෝගරාජා යන මහත්වරුන්ගේ සහාය ඇතිව ළමා දරිද්‍රතා සහන අරමුදල මගින් ඉදිකරන ලද කල්ලුන්ඩයි එක්සත් ප්‍රජා […]
කල්ලුණ්ඩායි එක්සත් ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ගරු ආණ්ඩුකාරතුමා විසින් විවෘත කරන ලදී. Read More »