September 4, 2025

අන්නයි හෝල්ඩිංස් සමාගමේ විවෘතකිරීමේ උත්සවය පැවැත්විණි.

නාවට්කුලි හි පිහිටුවන ලද නවීන මුහුදු ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් වන අන්නයි හෝල්ඩිංස් සමාගමේ විවෘතකිරීමේ උත්සවය අද (2025.09.03) උදෑසන පැවැත්විණි. මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් යන මහත්වරුන් සහභාගී වූ අතර, ඔවුන් නාම පුවරුව නිරාවරණය කර ආයතනය විවෘත කළහ.ඊට අමතරව ආණ්ඩුකාරවරයා සහ […]

අන්නයි හෝල්ඩිංස් සමාගමේ විවෘතකිරීමේ උත්සවය පැවැත්විණි. Read More »

මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය වේගවත් කිරීමේ අරමුණින් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය කඩිනම් කිරීම හා ඉදිරියට ගෙන යාමේ අරමුණින්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම අද (2025.09.03) බදාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා, වැවිලි හා සමාජ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ

මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය වේගවත් කිරීමේ අරමුණින් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. Read More »