එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද උතුරු පළාත් සංචාරක අවශ්‍යතා තක්සේරුව පිළිබඳ සාකච්ඡාවක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද උතුරු පළාතේ සංචාරක අවශ්‍යතා තක්සේරුව පිළිබඳ සාකච්ඡාවක්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (2025.07.25) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාකච්ඡාව ආරම්භයේදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පැවසුවේ,උතුරු පළාත සංචාරක ව්‍යාපාරයට ඉතා සුදුසු ස්ථානයකි. බොහෝ ආයෝජකයින් සංචාරක ක්ෂෂෙත්‍රයේ ආයෝජනය කිරීම සඳහා පැමිණෙති. ලෝක බැංකුව අපගේ සංචාරක ව්‍යාපාරය […]