කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි
කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් (2025.07.23) බදාදා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කාන්තා කටයුතු අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, […]