යුද්ධය- අවතැන් වීමට පෙර පැවති පාසල් සිසුන් සංඛ්‍යාවේ සමතුලිතතාවයට සමාන තත්වයක් නිර්මාණය කළ යුතුය – උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා
යුද්ධය- අවතැන් වීමට පෙර පැවති පාසල් සිසුන් සංඛ්‍යාවේ සමතුලිතතාවයට සමාන තත්වයක් නිර්මාණය කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. කීරමලෙයි නකුලේශ්වර මහා විද්‍යාලයේ නිර්මාතෘ අනුස්මරණ දිනය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (2025.07.02) වැඩබලන විදුහල්පති ඊ. තිරුචෙල්වම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේදී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරයා ප්‍රධාන ආරාධිත අමුත්තා […]