චෝදනා කරන්නන් චෝදනා කරමින් සිටිනු ඇත. නිවැරදි දේ කිරීමට කිසිවෙකුට බියවිය යුතු නැත යනුවෙන් මාගේ ස්ථාවරයයි.” – ගරු ආණ්ඩුකාරතුමා
එක්සත් සේවාවක් සඳහා බොහෝ අවස්ථාවල දී පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් කටයුතු කළහ. මෙමගින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතිවූ බොහෝ ගැටළු පහසුවෙන් විසඳා ගැනීමට හැකි විය යනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය. යාපනය ප්‍රාදේශීය ඒකාබද්ධ බස් සමාගම් සංගමයේ සභාපති පො.ෙගංගාධරන් මහතාගේ ධූර කාලය වසර 25ක් පිරීම ගැන ගෞරවනීය උත්සවය සහ සංගමයේ සාමාජික සම්මන්ත්‍රණය සහ නව […]