ආණ්ඩුකාරතුමාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් පැවැත්විණි
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වොල්කර් ඩර්ක් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් අද (2025.06.25) බදාදා සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී විනාඩි 40 ක් පමණ පැවැත්විණි. මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එම්. නන්තගෝපාලන් මහතා, […]