January 2024

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට තුළ ජාතීන් අතර සහජීවනය ගොඩනැංවීමේදී ආගමික සමගිය කඩාකප්පල් වීම පරාජය කිරීමේ ශක්තිමත් බාවය ඉතා වැදගත් බව ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කලේ යාපනයේ පිහිටි ආගමික සිද්ධස්ථාන සඳහා අවශ්‍ය උපකරණ තොගයක් අද (09) දින ප්‍රධානය කරමිනි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම වැඩසටහනේ ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කල ප්‍රතිපාදන මත නල්ලූර් උතුර චන්ද්‍රසේකර පිල්ලෙයාර් කෝවිල, […]

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම්

පිලිපීනයේ පැවැති 22 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් මුලතිව් දිස්ත්‍රීක්කයේ පදිංචි  අකිලතිරුනායකී මහත්මිය වෙත අතිගරු ජනාධිපතිතුමාගේ උපහාරය පිරිනැමිණු අතර මෙම උපහාරය ඊයේ (06) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී පැවැත්වුණි.    

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම් Read More »

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරු ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත වූහ.  

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක් Read More »

ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.    

ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් Read More »

වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි

යුදමය පරිසරය හමුවේ වසර 28 ක කාලයක් අධිආරක්ෂිත කාලපයට අයත්වීමෙන් වැසී තිබූ යාපනය මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනය කිරීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මෙම විද්‍යාලයේ රුපියල් ලක්ෂ 80 ක වියදමින් ප්‍රධාන ශාලවේ ඉදිකිරීම් අද (06) ආරම්භ වූ අතර මාස 02 ක කාලයකදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ සහ ශ්‍රීලංකා

වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි Read More »

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව

පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණය කරමින් පුනරින් කොටුව මෙන්ම “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමට ද ජනපති එක් වෙයි උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල්  වික්‍රමසිංහ  මහතා අද (05) පස්වරුවේ  පූනරින් ප්‍රදේශයේ  සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව Read More »

ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපතිතුමන් වව්නියාවේදී පවසයි.

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බවත් බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන අතර කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට  අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගන බවටද කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි

ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපතිතුමන් වව්නියාවේදී පවසයි. Read More »

ජනාධිපතිවරයා උතුරේ සිවිල් සමාජ නියෝජිතයන් හමුවිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සවස යාපනයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිවිල් සමාජ නියෝජිතයන් හමුවිය .උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරු ද රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියහ

ජනාධිපතිවරයා උතුරේ සිවිල් සමාජ නියෝජිතයන් හමුවිය Read More »

මෙවර තයිපොන්ගල් උත්සවය සැමරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට සහන

මෙවර තයිපොන්ගල් උත්සවය සැමරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට සහන සලසන සේම රටේ ස්ථාවර කිරීමෙන් සියලු ජනතාවට ආර්ථික සහන සැලසීමට කටයුතු කරන බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුද්දය හේතුවෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි බවටත් 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදංචි කර අවසන් කළ යතු බවත් ගරු ජනාධිපතිවරයා

මෙවර තයිපොන්ගල් උත්සවය සැමරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට සහන Read More »

ප්‍රධාන ලේකම් කාර්යාලය පොකුරු නිලධාරීන්ගේ 2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය

2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය උතුරු පළාත් සභාවේ ලේකම්වරයා වන එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 01.01.2024 වන දින සඳුදා පෙ.ව 8.30 ට උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංකීර්ණයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද ,පළාත් පාලන අමාත්‍යාංෂයේ ලේකම්වරයාද,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්ද,ප්‍රධාන අභ්‍යන්තර කොමසාරිස්වරුන්ද,මෝටාර් ප්‍රවාහන,ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ද,අනෙකුත් නිලධාරින්ද

ප්‍රධාන ලේකම් කාර්යාලය පොකුරු නිලධාරීන්ගේ 2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය Read More »