January 15, 2024

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් යාපනයේදී

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ  තයිපොන්ගල් උත්සවය අද (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි. මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය. අද දින ආන්ඩුකාර කාර්යාලයේ පැවති  තයිපොන්ගල්  උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. […]

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් යාපනයේදී Read More »

ශ්‍රීලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී Peter Breuer මහතා ඇතුලු නියෝජිත පිරිස උතුරු පලාතේ ජනජීවිතයේ වර්ථමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා බැලීය. උතුරු

ශ්‍රීලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් උතුරේ සංචාරයක Read More »