January 8, 2024

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම්

පිලිපීනයේ පැවැති 22 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් මුලතිව් දිස්ත්‍රීක්කයේ පදිංචි  අකිලතිරුනායකී මහත්මිය වෙත අතිගරු ජනාධිපතිතුමාගේ උපහාරය පිරිනැමිණු අතර මෙම උපහාරය ඊයේ (06) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී පැවැත්වුණි.    

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම් Read More »

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරු ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත වූහ.  

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක් Read More »

ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.    

ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් Read More »