January 6, 2024

වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි

යුදමය පරිසරය හමුවේ වසර 28 ක කාලයක් අධිආරක්ෂිත කාලපයට අයත්වීමෙන් වැසී තිබූ යාපනය මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනය කිරීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මෙම විද්‍යාලයේ රුපියල් ලක්ෂ 80 ක වියදමින් ප්‍රධාන ශාලවේ ඉදිකිරීම් අද (06) ආරම්භ වූ අතර මාස 02 ක කාලයකදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ සහ ශ්‍රීලංකා […]

වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි Read More »

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව

පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණය කරමින් පුනරින් කොටුව මෙන්ම “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමට ද ජනපති එක් වෙයි උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල්  වික්‍රමසිංහ  මහතා අද (05) පස්වරුවේ  පූනරින් ප්‍රදේශයේ  සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව Read More »

ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපතිතුමන් වව්නියාවේදී පවසයි.

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බවත් බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන අතර කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට  අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගන බවටද කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි

ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපතිතුමන් වව්නියාවේදී පවසයි. Read More »