January 3, 2024

ප්‍රධාන ලේකම් කාර්යාලය පොකුරු නිලධාරීන්ගේ 2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය

2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය උතුරු පළාත් සභාවේ ලේකම්වරයා වන එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 01.01.2024 වන දින සඳුදා පෙ.ව 8.30 ට උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංකීර්ණයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද ,පළාත් පාලන අමාත්‍යාංෂයේ ලේකම්වරයාද,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්ද,ප්‍රධාන අභ්‍යන්තර කොමසාරිස්වරුන්ද,මෝටාර් ප්‍රවාහන,ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ද,අනෙකුත් නිලධාරින්ද […]

ප්‍රධාන ලේකම් කාර්යාලය පොකුරු නිලධාරීන්ගේ 2024 වෙනි වර්ෂයේ සේවාරම්භක උත්සවය Read More »

ස්වභාවික විපත්වලදී සිදු වූ වගා හානි වාර්ථා කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් දෙයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ වර්ෂාව, ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත් නිසා වගාවන්ට සිදුවන බලපෑම් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළ යුතු බවයි. ස්වභාවික විපත් වලදී දේපළ හා ජීවිත හානි පමණක් වාර්තා වුවද, වගා හානි විස්තර ලැයිස්තුගත නොකිරීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමු කර

ස්වභාවික විපත්වලදී සිදු වූ වගා හානි වාර්ථා කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් දෙයි Read More »