උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ මඟපෙන්වීම යටතේ Lions Clubs International සමාජය මගින් වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් බෙදාදීම
උතුරු පළාතට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ලබා දෙමින් අවශ්ය පියවර ගනිමින් සිටී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන රැසක් ආපදා සහන සේවා කටයුතුවල නිරත වෙයි. මෙලෙසින් විපතට පත් පවුල් දහසකට ඇමරිකානු ඩොලර් දසදහසක් (USD 10,000) වටිනා වියළි ආහාර කට්ටල […]