ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි.

මිනිසාගේ ක්‍රියාකාරකම් උදෙසා අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් ලෙස දෑස් ප්‍රධාන තැනක් ගනියි. කෙනෙකුගේ ඇස් දෙක පූර්ණ හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට පත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් හා දිවිපැවැත්ම උදෙසා මහත් බලපෑමක් සිදුවෙයි. අප රටේ බොහෝ පිරිසකගේ ඇස්  සුද වැසී පෙනීම  දුර්වලතාවයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවීමෙන් පසුවයි. ආර්ථික තත්වය ඉහල මට්ටමක තිබෙන පිරිස් වියහියදම් කර තමන්ගේ […]

ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි. Read More »