උතුරු පළාත් සභාව මගින් නොවැම්බර් මාසය සඳහා රුක් රෝපණ වැඩසටහන් – 2023

නොවැම්බර් රුක් රෝපණ මාසය නිමිත්තෙන් 2023.11.09 බ්‍රහස්පතින්දා පස්වරු 1.00 ට උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් තුමාගේ සංවිධානයෙන් උතුරු පළාත් සභා සංකීර්ණයේ හා එළිමහන් පරිශ්‍රයේදී රුක් සිටුවීම සිදු කිරීම විශේෂයකි. මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම්තුමා, සහකාර ප්‍රධාන ලේකම්තුමා, පරිපාලන නිලධාරි, ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී පැළ සිටුවන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහනේ දී […]

උතුරු පළාත් සභාව මගින් නොවැම්බර් මාසය සඳහා රුක් රෝපණ වැඩසටහන් – 2023 Read More »