උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය
උතුරු පලාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (OLIVIER PRAZ) මහතා පවසයි. උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ සොයාබැලීමට පැමිණි ඒ මහතා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය. හමුව යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද දින සිදුවිය. උතුරු පලාත තුල පාසල් […]
උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය Read More »