ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි
උතුරු පලාතේ සංවර්ධන කටයුතු සහ වර්ථමානයේ ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) දින හමු වූ අවස්ථාවේදී ඇය මේ බව පැවවාය. උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාර […]
ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි Read More »