රජයේ ගිණුම් කාරක සභාව විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙල 2019-2020

ජයේ ගිණුම් කාරක සභාව විසින් සංවිධානය කරන ලද සම්මාන ප්‍රදානෝත්සවය 2023.07.18 අඟහරුවාදා පෙරවරු 11.15 ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 හිදී පැවැත්විණි. 2019 සහ 2020 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්තා අනුව ඉහළ කාර්ය සාධනයක් ලබා ඇති ජාතික ආයතන ඇගයීම සඳහා පවත්වන ලද මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා සහ […]

රජයේ ගිණුම් කාරක සභාව විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙල 2019-2020 Read More »