සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය.
ගරු ආණ්ඩුකාරතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ නිර්මාණය කර සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය උතුරු පළාත් සභා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සංවිධානය යටතේ 28.10.2022 වන දින අච්චුවේලි සෙල්වනායගපුරමේදී පවත්වන ලදී.එම මධ්‍යස්ථානය උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සහ ළමා […]
සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය. Read More »