මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම
මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා විවෘත්ත කරණ ලදී . මේ යටතේ ප්‍රධාන වැව් පහක් පිහිටා ඇති අතර ඒ තුලින් කුඹුරු අක්කර 30645 ට ධියවර නිකුත කරනු ලබයි. මෙම නව වාරි ඉන්ජිනේරු කාර්යාලය ඉදි කිරීම සදහා රජය විසින් රුපියල් මිලියන 20.3 […]
මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම Read More »