October 8, 2019

‘උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය’ – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

උතුරු පළාතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ සතියේ (ඔක්තෝබර් 07-11) සමාරම්භක උත්සවය අද (07)  ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ  ‘උතුරු පළාතේ ආරක්ෂාව සඳහා අප ද වගකිව යුතුය’ යන තේමාව යටතේයි. මෙම උත්සවය උතුරු පළාතේ පාසල්, රජයේ කාර්යාල, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. මාර්ග ආරක්ෂණ සතිය සනිටුහන් කිරීම සඳහා, අදාළ රජයේ නියෝජිතයින්ගේ අනුග්‍රහය ඇතිව උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අද […]

‘උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය’ – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »

“ගෝල්ඩන් වොයිස් ඔෆ් ද නෝර්ත්” තරගය ආරම්භ වේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ උතුරු පළාතේ සංගීතය සදහා කැමැත්තක් දක්වන තරුණ තරුණියන්  දිරිගැන්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද  ‘ගෝල්ඩන් වොයිස් ඔෆ් ද නෝර්ත් 2019’ හි පළමු තරග වටය පසුගිය 05 වනදා යාපනය මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. උතුරු පළාතේ දිස්ත්‍රික්ක

“ගෝල්ඩන් වොයිස් ඔෆ් ද නෝර්ත්” තරගය ආරම්භ වේ. Read More »

ආණ්ඩුකාරවරයා වඩමාරච්චි සොරොව්ව අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බලයි

ෙම් දිනවල සිදු කෙරෙමින් පවතින වඩමාරච්චි ධීවර සොරොව් 8 ක අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරයා එම ස්ථානයට ගොස් සේවකයන් හා ධීවරයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර වඩමාරච්චි ධීවර සමිතියේ සභාපති, ධීවර සමිතිවල සභාපතිවරුන් සහ ප්‍රදේශයේ ධීවරයින් හමුවිය. සොරොව්ව 16 ක් අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලෙස වඩමාරච්චි ධීවර සමිතිය ආණ්ඩුකාරවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව පළමු අදියරේදී සොරොව් 8 ක්

ආණ්ඩුකාරවරයා වඩමාරච්චි සොරොව්ව අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බලයි Read More »