කනුකර්නි ප්‍රදේශයේ නලළිං ජල ප්‍රශ්නය ආණ්ඩුකාරවරයාගේ අවධානයට
මුලතිව් දිස්ත්‍රික්කයේ කනුකර්නි ගම්මානයේ ජනතාව විසින් එම ප්‍රදේශයේ හමුදාව, ප්‍රදේශයේ නළ ළිං වලින් අධික ලෙස ජලය පරිභෝජනය කරන බවට කරන ලද පැමිණිල්ලක් අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ගැටළුව විමර්ශනය කිරීම සඳහා පසුගිය 03 වනදා ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ හමුවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මාරිටෙම්පත්තු […]
කනුකර්නි ප්‍රදේශයේ නලළිං ජල ප්‍රශ්නය ආණ්ඩුකාරවරයාගේ අවධානයට Read More »