උතුරු පළාතේ වට මේස සාකච්ඡාව අද (03) සවස 4.00 ට

“පාසලට ඇතුළත් කිරීම් සහ උපදෙස්” යන මාතෘකාව යටතේ ෙමවර උතුරු පළාත් වට මේස සාකච්ඡාව අද සවස 4.00 ට යාපනය මහජන පුස්තකාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒමේ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයට අනුව විද්වතුන්ගේ හා කාර්මික විශේෂඥයන්ගේ උපදෙස් හා අදහස් ලබා ගැනීම සඳහා උතුරු පළාත් වට මේස  සාකච්ඡාව පවත්වනු […]

උතුරු පළාතේ වට මේස සාකච්ඡාව අද (03) සවස 4.00 ට Read More »