August 2019

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චි කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක

උතුරු පළාත් සභාවේ අරමුදල් වලින් ඉදි කෙරෙන කිලිනොච්චි සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පරික්‍ෂා කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (05* රාත‍්‍රියේ හදිසි සංචාරයක නිරත විය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චි කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කරන ලද ”දේශගුණයට ඔරොත්තු දෙන ජල කළමනාකරණ ව්‍යාපෘතිය” යටතේ ප‍්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් පිළිබ`ද ව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී මාතගුවයිතකුලම්, සින්නතම්බනයිකුලම්, කාලේසියම්පලවායිකුලම් සහ තුත්තුවගිකුලම් යන ප‍්‍රදේශවලට ගොස් එම

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක Read More »

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂයේ අගභාගයේ දී විවෘත කරන ලද කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය රුපියල් මිලියන 111ක වියදමකින් ඉදි කරන ලද්දකි. මෙහි වර්තමාන තත්ත්වය පිළිබ`දව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ (05* නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. නිරීක්‍ෂණයෙන් අනතුරුව දක්නට ලැබුණේ කුටි 40කින් සමන්විත මෙම ආර්ථික මධ්‍යස්ථානයේ අද වන විට ක‍්‍රියාත්මක වන්නේ කුටි 04ක්

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරයි. Read More »

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක්

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නව ක‍්‍රියාමාර්ග රැුසක් පසුගිය කාලය පුරාවට ගනු ලැබිණි. එහි දිගුවක් වශයෙන් පසුගිය අගෝස්තු 02 දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාර්ග ආරක්‍ෂාව පිළිබ`ද ජාතික කවුන්සිලයේ සහ උතුරු පළාතේ මාර්ග ආරක්‍ෂණ කවුන්සිලයේ නිළධාරීන් සම`ග විශේෂ සාකච්ඡුාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මාර්ග

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක්

ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ස`දහා වූ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ ප‍්‍රධානී සරත් ඩෑෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් අද (02* ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු විය ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක් Read More »

උතුරට නව දුම්රිය සේවා දෙකක්

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා නව දුම්රිය සේවා දෙකක් අද (02* සිට උදැසන සහ රාතී‍්‍ර ගමන් වාර ලෙස ක‍්‍රියාත්මක වන බවට යාපනය දුම්රිය ස්ථානාධිපති ආර්. ප‍්‍රදීපන් මහතා ස`දහන් කළේය. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන නව දුම්රිය සේවා දෙක ඊයේ (01* උදැසන සහ රාත‍්‍රියේ ආරම්භ කළ බවත් ඊයේ (01* සිට එම සේවාව දිනපතා ලබා ගත හැකි බවත්

උතුරට නව දුම්රිය සේවා දෙකක් Read More »