උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය
අතීතයේ පටන් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද අප රටේ සියලූ ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමඟිය සහ එකමුතුභාවය මූලික කොටගත් අලූත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිතිි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ම`ග පෙන්වීම යටතේ […]