March 12, 2019

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී හෙට (13) වන දින පැවැත්වීමට නියමිතයි. උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත මෙම මහජන දිනය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත් […]

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13 Read More »

මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දෙමි. – ආණ්ඩුකාරතුමා

අධ්‍යාපනයට මුල්තැන දුන් එක් සංස්කෘතියක් වශයෙන් උතුරු පළාත් සංස්කෘතිය පෙන්වා දිය හැකිය. දිස්ත්‍රික් මට්ටමින් 22 වන ස්ථානයත් පළාත් මට්ටමින් 06 වන ස්ථානයත් ලබා ඇති උතුරු පළාත නැවත දියුණුව කරා ගෙන යාමට අප කටයුතු කළ යුතුයි. එමෙන්ම මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දී කටයුතු සිදු කරන බවට ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා

මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දෙමි. – ආණ්ඩුකාරතුමා Read More »

අද සිකුරාදා දින සමහර දෙමළ මාධ්‍ය තුළින් ප්‍රකාශිත “අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ආණ්ඩුකාරතුමා හමුවීමට උත්සහ කළත් එතුමා හමුවීමට නොහැකි විය.” නැමැති පුවත පිළිබඳ පැහැදිලි කිරීම – ආණ්ඩුකාරතුමා

උතුරු නැගෙනහිර පළාත් වලින් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් පෙරේදා ආණ්ඩුකාරතුමා හමුවීමට වේලාවක් වෙන්කරවා දෙන ලෙස යාපනය විශ්වවිද්‍යාල නීතිපීඨ මහාචාර්ය කුමාරවඩිවේල් කුරුබරන් මහතා හා මාධ්‍යවේදියෙකු හරහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් පෙරේදා ආණ්ඩුකාරතුමා කොළඹ සිටි බැවින් එදින වේලාවක් වෙන්කරවා දීමට නොහැකි වූ අතර ඊයේ දින පෙ.ව.9.45 ට තමන් හමුවීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් වේලාවක් වෙන්කරවා  දුන් අතර

අද සිකුරාදා දින සමහර දෙමළ මාධ්‍ය තුළින් ප්‍රකාශිත “අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ආණ්ඩුකාරතුමා හමුවීමට උත්සහ කළත් එතුමා හමුවීමට නොහැකි විය.” නැමැති පුවත පිළිබඳ පැහැදිලි කිරීම – ආණ්ඩුකාරතුමා Read More »