හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්
හින්දු පූජක කමිටුවේ සභාපති සිවශ්‍රී කේ.වී.කේ. වෛදීශ්වර පූජකතුමා 2019 මාර්තු 04 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී උතුරු පළාතේ ආගම් අතර ඇති වී ඇති ගැටළු සහ උතුරු පළාතේ හින්දු ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවට ලක්විය. එමෙන්ම මන්නාරම තිරුකේදීශ්වර දේවාල ප්‍රදේශයේ ඊයේ ඇතිවූ සිද්ධිය […]
හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක් Read More »