February 2019

උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කරනවා – තෛපොංගල් උත්සවයේදී ආණ්ඩුකාරතුමා පවසයි.

හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක් ආරම්භය සනිටුහන් කරමින් තෛපොංගල් දිනය 2019 ජනවාරි 15 වන දින උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සමරනු ලැබිණ. එම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයින් පැමිණ සිටි අතර සියලුම ආගමික නායකයින් ආණ්ඩුකාරතුමාටත් සියලු දෙනාටත් ආශිර්වාද එකතු කළේය. මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේ උතුරු […]

උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කරනවා – තෛපොංගල් උත්සවයේදී ආණ්ඩුකාරතුමා පවසයි. Read More »

උතුරු පළාතේ භාෂා ගැටළුව සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරතුමා විසින් කමිටුවක් පත් කරන ලදි

උතුරු පළාතේ රාජ්‍ය ආයතන වල දක්නට ලැබෙන භාෂා ගැටළු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර අදාළ කටයුතු සිදුකිරීමට යාපනය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි පත් කර ඇත. එළඹෙන අප්‍රේල් මස 09 වන දිනට ප්‍රථම උතුරු පළාතේ සියළුම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන තුළ ත්‍රීභාෂා

උතුරු පළාතේ භාෂා ගැටළුව සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරතුමා විසින් කමිටුවක් පත් කරන ලදි Read More »

ආණ්ඩුකාරතුමා හා සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුව

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හා උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුවක් ආණ්ඩුකාරතුමාගේ නිල නිවාසයේ දී පවත්වනු ලැබිණ. මෙහි දෙමළ ජනතාව දැනට මුහුණ දෙන දේශපාලන හා සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡාවට ලක්විය.

ආණ්ඩුකාරතුමා හා සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුව Read More »

නව ආණ්ඩුකාරතුමා වැඩ භාර ගන්නා ලදි.

උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමා ආචාර්‍ය සුරේන් රාඝවන් මහතා 2019 ජනවාරි මස 09 වන දින යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සර්ව ආගමික වතාවන් සිදු කිරීමෙන් අනතුරුව පූජකවරුන්ගේ ආශිර්වාද ලබා ගනිම්න් වැඩ භාර ගන්නා ලදි. මෙහිදී ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා විසින් උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමා පිළිගනු ලැබිණ. ආගමික පූජකවරු, උතුරු පළාත් සභා ලේකම් සී.වී.කේ. සිවඥාණම් මහතා,

නව ආණ්ඩුකාරතුමා වැඩ භාර ගන්නා ලදි. Read More »

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා ආචාර්‍ය සුරේන් රාගවන් මහතා පත් කරන ලදි.

ආචාර්‍ය  සුරේන් රාගවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් 2018 ජනවාරි 07 වන දින අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා ආචාර්‍ය සුරේන් රාගවන් මහතා පත් කරන ලදි. Read More »