සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා පලාලි ගුවන් තොටුපළට පැමිණේ

සංවර්ධන කටයුතු පරීක්ෂා කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අද (01) උදෑසන යාපනයේ පලාලි ගුවන් තොටුපළට පැමිණියේය.