රාජිනි ජයරාජ් මහත්මිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – සැලසුම් ලෙස පත් කර ඇත.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් -සැලසුම් ලෙස රාජිනි ජයරාජ් මහත්මිය පත් කර ඇත.ගරු ආණ්ඩුකාරතුමා විසින් අද (2025.10.07) අඟහරුවාදා පත්වීමේ ලිපිය ප්‍රදානය කරන ලදී. ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් සී. සත්‍යසීලන් මහතා ද සහභාගී විය.