පළාත් ආදායම් දෙපාර්තමේන්තුව

Web Banner55

කොමසාරිස්

පරමස්වාමි ජයරාජ් මහතා

කොමසාරිස් – පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, උතුරු පළාත් සභාව

නුවර පාර,
කයිතඩි.

දුරකතන: +94-21-2212416
ෆැක්ස්: +94-21-2213931
විද්‍යුත් තැපෑල: jeyaacct@yahoo.com

මෙහෙවර:

සභාව විසින් සම්මත කරන ලද ප්‍රඥප්තිවල විධිවිධානවලට අනුකූලව, නීතිරීති අනුව පළාත් ආදායම් රැස්කර ගැනීම.

ප්‍රධාන කාර්යන් :

  • අවම පිරිවැයකින් පළාත් ආදායම් රැස්කිරීම.
  • මුල්‍ය ව්‍යාවස්ථා පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම.
  • බදු ක්‍රමය පිළිබඳ ජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම.
  • බදු ක්‍රමය සහ අනුපාත නිරීක්ෂණය කිරීමට අදාළ කටයුතු සහතික කිරීම.
  • පළාත් ආදායම් රැස්කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සහතික කිරීම.

තැපැල් ලිපිනය :    නුවර පාර, කයිතඩි.

පොදු දුරකථන අංකය : 021-2213930

ෆැක්ස් අංකය : 021-2213931

විද්‍යුත් තැපෑල :   npcpdr@gmail.com


තනතුර
නම  
දුරකථන අංකය 
විද්‍යුත් තැපෑල
කොමසාරිස්පරමස්වාමි ජයරාජ් මහතාසෘජු දුරකථන අංකය: 021-2212416
ෆැක්ස් අංකය : 021-2213931
jeyaacct@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්කේ. සුරේෂ්කුමාර් මහතාසෘජු දුරකථන අංකය: 021-2212415
ජංගම දුරකථන අංකය: 0772444030
sureshacct76@gmail.com
පරිපාලන නිලධාරිපී. විත්‍යානන්ද මහතාසෘජු දුරකථන අංකය: 021-2213931
ජංගම දුරකථන අංකය: 0778886168