නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
මෙහෙවර :
පළාත් සභාවට වෙන් වූ මූල්‍ය සම්පත් වල ප්‍රශස්ථ භාවිතය තහවුරු කිරීම.
ප්‍රධාන කාර්යන් :
- වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සැකසීමට සහය වීම.
- ආදායම් සහ වියදම් උපනතින් නිරීක්ෂණය සහ මගපෙන්වීම.
- පළාත් ආයතන තුළ මූල්‍ය පද්ධති සහ ක්‍රමවේද ස්ථාපිත කිරීම සහතික වීම.
- ගබඩා කළමණාකරනය සහ වත්කම් කළමණාකරනය තුළින් පළාතේ ආයතනයන්හි වත්කම් වල ආරක්ෂාව සහතික වීම.
- නියමිත කාලයේදී මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලැබීම සහතික කිරීම.
- නියමිත කාලයේ දී පළාත් ආදායම් ලැබීම් සහ මධ්‍යම රජයේ ආදායම් ලැබීම් සහතික වීම්.
- කාලරාමුව ඇතුලත මූල්‍ය වාර්ථාකරණය සහතික වීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : නුවර පාර, කෛතඩි, යාපනය, ශ්‍රී ලංකාව.
පොදු දුරකථන අංකය : 021-2220854
ෆැක්ස් අංකය :021-2220853
විද්‍යුත් තැපෑල : npctreasury@gmail.com
තනතුර | නම | දුරකථන අංකය | විද්‍යුත් තැපෑල |
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) | එස්. කුගතස් මහතා | සෘජු දුරකථන අංකය: 021-2220850 ෆැක්ස් : 021-2220853 ෆැක්ස්: | npctreasury@gmail.com |
ප්රධාන ගණකාධිකාරී – ගිණුම් සහ ගෙවීම් | පී.ජෙයරාජා මහතා | සෘජු දුරකථන අංකය: 021-2220852 ෆැක්ස් : 021-2220853 ජංගම දුරකථන අංකය: 0777115547 | |
ප්රධාන ගණකාධිකාරී – ආදායම | කුමුදිනී කජෙන්දිරන් මහත්මිය | සෘජු දුරකථන අංකය: 021-2220850 ෆැක්ස් : 021-2220853 ජංගම දුරකථන අංකය: 0775544556 | kumudinika@gmail.com |
ප්රධාන ගණකාධිකාරී – අයවැය | සිංගාරවඩිවේල් කුගබාලන් මහතා | සෘජු දුරකථන අංකය: 021-2220851 ෆැක්ස් : 021-2220853 ජංගම දුරකථන අංකය: 0770203703 | |
ගණකාධිකාරී, ගිණුම් & ගෙවීම | රතීසන් ප්‍රතීප මහත්මිය | සෘජු දුරකථන අංකය: 0212213540 ෆැක්ස් : 021-2220853 ජංගම දුරකථන අංකය: 0773251364 | |
LATEST NEWS & EVENTS
Post Views: 283