නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
Eng.N.Suthakaran
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)
දුරකථනය : +94-21-2220697
ෆැක්ස් : +94-021-2220967
විද්‍යුත් තැපෑල: npmidr@gmail.com
මෙහෙවර:
තිරසාර රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය තුළින් උතුරු පළාතේ ස්ථිරාත්මකව දිගු කල් පැවතිය හැකි යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහාවන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් පළාත් ආයතනවලට නායකත්වය ලබාදීම.
ප්‍රධාන කාර්යන්:
- රජයේ ගොඩනැගිලි, පළාත් මාර්ග සහ මාර්ග ව්‍යුහයන් නිර්මාණය කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම.
- ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම.
- බල සම්පත් යාවත්කාලීන කිරීම.
- ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති සම්බන්ධීකරණය.
- උතුරු පළාත් ප්‍රායෝගික මගෙපන්වීම් අධීක්ෂණය සහ දියුණු කිරීම.
- තාක්ෂණික දෙපාර්තමේන්තු සඳහා තාක්ෂණික යෙදවුම් සැපයීම.
- ඉඳිකිරීම් ව්‍යාපෘති පිළිබඳ තත්ත්ව සහතිකය වැඩි දියුණු කිරීම.
- උතුරු පළාත් සභා යටිතල පහසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : අංක-82, සෙට්ටි මාවත, නල්ලූර්, යාපනය.
පොදු දුරකථන අංකය : 021-3202616
ෆැක්ස් අංකය : 021-2220967
විද්‍යුත් තැපෑල : dcsengnp@gmail.com
තනතුර | නම | දුරකථන අංකය | විද්‍යුත් තැපෑල |
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) | Eng.N.Suthakaran | සෘජු දුරකථන අංකය: 021-2220697 Mobile: 0777235566 ෆැක්ස් අංකය : 021-2220967 | dcsengnp@gmail.com |
Mechanical Engineer | Eng.A.Abiraj | Direct: 021-2219245 Mobile:0774369236 | |
Administrative Officer | Direct: 021-3202616 Mobile: |
LATEST NEWS & EVENTS
Post Views: 502