ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 මාර්තු 06

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 2019 මාර්තු 06 වන දින කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම මහජන දිනය උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.