යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය සභා ලේකම්වරු හා සභාපතිවරු ආණ්ඩුකාරතුමන් හමුවිය.

යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශිය සභා ලේකම්වරු හා සභාපතිවරු ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 ජනවාරි 18 වන දින ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණි.
ප්‍රාදේශිය සභාවල අතීත අනාගත හා වර්තමාන ක්‍රියාකලාපයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.