රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතුය. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්.
ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිළධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. උතුරු පළාතේ අල්ලස් හා දූෂණ අහෝසි කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිළධාරීන් දැනුවත් […]