මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොමසාරිස්සී.සුජීවා මහත්මිය කොමසාරිස්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවනුවර පාර,කයිතඩි.දු.අ – 0212220831ජ.දු.අ – 0777724479ෆැක්ස් – 0212216695විද්‍යුත් තැපෑල – motortrafficnp@gmail.com මෙහෙවරආරක්ෂාකාරි ශක්තිමත් මාර්ග ප්‍රවාහන සේවාවක් මගීන්ටත් භාණ්ඩවලටත් ලබා දීම හා ප්‍රවාහනයේ යෙදෙන වාහන වල නිවැරදි භාවිතය තහවුරු කිරීම.ප්‍රධාන කාර්යයන්ප්රවාහන මාර්ග නීති, කොන්දේසි සහිත අදාළ නීතිය ලබාදීම හා මහජන දැනුම්දීම් කිරීමප්රවාහන වාහන සඳහා මුද්‍රණය කරන ලද ආදයම් බලපත්‍ර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් නිකුත් කිරීම.ප්‍රවාහන වාහන සඳහා වගකීම හා ලියාපදිංචි කිරීම.සුදුසු වාහන අලුත්වැඩියා කටයුතු සිදු කරන ස්ථාන තෝරා බස්රථ හා ලොරි රථ වලට යෝග්‍යතා සහතික ලබා දීමට කටයුතු කිරීම.වාහන මාර්ග වල ගමන් කිරීමට සුදුසු බව තහවුරු කිරීම.භාවිතයට ගත නොහැකි වාහන වල දැන්ම්දීම් භාරගැනීම.වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා දීම මගින් ආදායම් ඉපයීම.වාහන රියදුරන් සඳහා වූ කාර්යක්ෂම කඩඉම් විභාග සඳහා අදාළ කටයුතු සිදු කිරීම.උතුරු පළාත් සභාවේ වාහන පිළිබඳ වූ දත්ත පවත්වාගෙන යෑම. Contact Details Postal Address : Kandy Road, Kaithady. General Telephone: 021-2216695 Fax No. : 021-2216695 e-mail: motortrafficnp@gmail.com Designation Name Telephone No. e-mail Commissioner Mrs.S.Sujeeva 021-2220831 ssujievaa@yahoo.com Administrative Officer Mr. G.Ratnarajah. 0779226701 ratna63raja@gmail.com Post Views: 800